2026 උසස් පෙළ සඳහා සිසුන් තාවකාලිකව බඳවා ගැනීම

"නැවුම් සිහිනයක  අලුත්  ආරම්භයක්" යන්න තේමා කර ගනිමින් 2026 උසස් පෙළ  විෂය  ධාරාවන් සඳහා ධර්මාශෝක විද්‍යාලයේ අභ්‍යන්තර සිසුන්  උසස් පෙළ සඳහා දිශානුගත  කිරීමේ වැඩසටහන  2004/7/8 දින විදුහල්පති K. A. D කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි.

2024-07-11

   Back

Forgot Your Password?